0

Video Archive

රාග ද්වේශ මෝහ දුරුවී ශාන්තිය ලද අවස්ථාවක්

රාග ද්වේශ මෝහ දුරුවී ශාන්තිය ලද අවස්ථාවක්

ඔබත් සැමවිට හරවත් යමක් සැමට
හිතසුව පිණිස බෙදාහරින්න
Call :- 036 22 650 77
E mail :- waharaka.temple@gmail.com

මෙවන් වූ වටිනා දහම් අදහස්
මතුකරමින් අත්දැකීම්
තුලින්ම
නිවනට මග සැලසූ
වහරක අභයරතනාලංකාර
මහතෙරුන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
උන්වහන්සේ විසින් පෙන්වා දුන්
මේ සත්මග ලොවට යහපත පිණිසම
විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
මෙවන් වූ මහා සත්මගක්
අවභාවිතා කරමින් මිල මුදලට යට වෙමින්
ලාභ, කිර් ති, ප්‍රසංශා,
තණ්හා, මාන, උද්දච්ච වැනි
නීවරණ ආවරණ කරගැනීමට
කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
ත්‍රිවිධරත්නයේ රැකවරණය
උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....

සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!
Show More
More Videos