0

යෝජිත නව ධාතු මන්දිරය ගොඩනැගීමට සිතැත්තෝ සාධු නදින් සහසම්බන්ධ වෙත්වා...!

මෙම මහා සාසනික පිංකම උදෙසා ඔබටත් දායක වීමට අවකාශය සැලසී ඇත.
පහත සඳහන් ගිණුම් අංකයට මුදල් ආධාර බැරකර, ඔබටත්, ඔබ නමින් සිටින්නාවූ පිනට කැමති පිනට උරුමකම් කියන පිරිස් උදෙසා පුණ්‍යානුමෝදනා සිදුකිරීම පහසු කරගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත එවීමට කාරුණිකවන්න.

BANK DETAILS

 

Bank Name : Sampath Bank Plc.

Account Name : Rev Abhayapura Mahindasiri Thero

Account No. : 120152134545

Branch : Ruwanwella

Swift Code : BSAMLKLX

REQUIRED DETAILS

 

1 – බැරකල මුදල :

2 – මුදල් බැරකල දිනය :

3 – මුලිකත්වය ගත් ඔබගේ නම සහ ගම, නගරය හෝ රට :

4 – ආධාර කිරීම සඳහා සහසම්බන්ධ වූ  ජීවත්ව සිටින අයගේ නම් :

5 – මියගිය නෑදෑ හිත මිත්‍රආදි අය සිටීනම් ඔවුන්ගේ නම් :

6 – ආධාර කරන්නේ කුමන පුණ්‍ය කටයුත්ත සඳහාද :

7 – විශේෂ ප්‍රාර්ථනාවක් ඇත්නම් සඳහන් කරන්න :

8 – මුදල් බැරකල රිසිට් පත්‍රයේහි ඡායාරූපයක් :

9 – පුණ්‍යානුමෝදනාව එවියයුතු Email ලිපිනය :

10 – Telephone No. : 

SEND DETAILS

 

Temple : +94 36 22 650 77

Email : waharaka.temple@gmail.com

WhatsApp or Call : +94 768 092 008 | +94 712 340 000

තෙරුවන් සරණයි.
අප්‍රමාදීව නිවන් පූර්ණය වන්නට හේතු වාසනා වේවා!

පුණ්‍යානුමෝදනා සිදුකිරීම පහසු කරගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත එවීමට කාරුණිකවන්න