Donation
තෙරුවන් සරණයි!
පහත සඳහන් ගිණුම් අංකයට මුදල් ආධාර බැරකර, ඔබටත්, ඔබ නමින් සිටින්නාවූ පිනට කැමති පිනට උරුමකම් කියන පිරිස් උදෙසා පුණ්‍යානුමෝදනා සිදුකිරීම පහසු කරගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත එවීමට කාරුණිකවන්න.
BANK DETAILS
Bank Name : Sampath Bank Plc.
Account Name : Waharaka T V
Account No. : 120114017220
Branch : Ruwanwella
Swift Code : BSAMLKLX
Company Registration Number : PV 00211940
REQUIRED DETAILS
1 – බැරකල මුදල :
2 – මුදල් බැරකල දිනය :
3 – මුලිකත්වය ගත් ඔබගේ නම සහ ගම, නගරය හෝ රට :
4 – ආධාර කිරීම සඳහා සහසම්බන්ධ වූ ජීවත්ව සිටින අයගේ නම් :
5 – මියගිය නෑදෑ හිත මිත්‍රආදි අය සිටීනම් ඔවුන්ගේ නම් :
6 – ආධාර කරන්නේ කුමන පුණ්‍ය කටයුත්ත සඳහාද :
7 – විශේෂ ප්‍රාර්ථනාවක් ඇත්නම් සඳහන් කරන්න :
8 – මුදල් බැරකල රිසිට් පත්‍රයේහි ඡායාරූපයක් :
9 – පුණ්‍යානුමෝදනාව එවියයුතු Email ලිපිනය :
10 – Telephone No. :
සැ.යු. : හැකිනම් මුදල් ප්‍රේෂණය කිරීමේදී කුමක් සඳහාද යන්න සඳහන් කරන්න
උදා :- “Pahan Poojawa” (Please include under remarks)
සැලකිය යුතුයි
වහරක ටීවී හරහා ඔබ යම් පුණ්‍යකටයුත්තකට මුදල් ආධාරයක් සිදුකරන්නේනම් එය පළමුවෙන් එම පුණ්‍ය කටයුත්ත සඳහා වෙන්කරන අතර, පුණ්‍යකටයුත්ත අවසානයේ ආධාර එකතුවෙන් යම් මුදලක් ඉතිරි වේනම්, දානයන් අතර අග්‍ර දානය වන ධර්ම දානය සිදුකිරීම උදෙසා වූ ධර්ම ප්‍රචාරණය සඳහා බැරකරන බවට දැනුම් දෙන අතර එයද ප්‍රසාද සිතින් අනුමෝදන් වේවා…
සියලු සත්ත්වයෝ නිවනින් නිවේවා…!!!